
Video පාඩම්, MCQ පුහුණුව, Live Classes සහ AI Tutor — සියල්ල එකම තැනින්.
Topic-wise video lectures සියල්ල Sinhala medium වලින්. ඕනෑම වේලාවක නැරඹිය හැක.
Past paper MCQ ප්‍රශ්න explanations සමඟ. Exam-mode timed practice ද ඇත.
Syllabus-aligned PDF notes. Download කර offline හි භාවිතා කළ හැක.
Scheduled live sessions Zoom/Google Meet හරහා. Recordings ද ලබා ගත හැක.
AI powered biology tutor. ඕනෑම ප්‍රශ්නයක් අසන්න, පැහැදිලි පිළිතුරු ලබන්න.
ඔබේ ඉගෙනුම් ප්‍රගතිය track කරන්න. දුර්වල කොටස් හඳුනාගන්න.
Monthly subscription, one-time Full Pack, හෝ Combo Pack — ඔබේ ඉලක්කයට ගැළපෙන ක්‍රමය.
Subscribe monthly · Digital PDFs included · Cancel anytime
මිනිත්තු කිහිපයකින් ඔබේ ඉගෙනුම් ගමන ආරම්භ කරන්න
නොමිලේ account එකක් සාදන්න. ඔබේ නම, email සහ phone number පමණයි අවශ්‍ය.
ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන පැකේජයක් තෝරන්න. Bank transfer මඟින් ගෙවන්න.
සියලුම content වලට access ලබන්න. Video, MCQ, Notes සහ Live Classes.
🛑 වැඩ සටහන් වලට අදාල නිබන්ධන, Recording සහ තවත් බොහෝදේ නොමිලේ ලබා ගන්න….෴
➡️📌 Chanels ටික Follow කරලා තියා ගන්න
📌පහත සදහන් පොදු සමූහ හරහා අපගේ දැනුවත් කිරීම් හා නොමිලේ ක්‍රියාත්මක වැඩ සටහන් සමග සම්බන්ධ විය හැක.
පන්ති තොරතුරු, අලුත්ම updates සහ දේශන තොරතුරු සඳහා එක්වන්න.
නොමිලේ සාකච්ඡා කෙරෙන ජීව විද්‍යා වීඩියෝ දේශන සහ පාඩම් මාලා නැරඹීමට.
PDF නිබන්ධන, පන්ති ලින්ක් සහ ක්ෂණික දැනුවත් කිරීම් සෘජුවම ලබාගැනීමට.
විභාග උපදෙස්, පන්ති සටහන් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සඳහා සම්බන්ධ වන්න.
✨ "ආත්මීය සිහිනයන් ජානගත කිරීම උදෙසා….. 🧬"